5.0 ★
1,333 Reviews
100,000+
Downloads
Android 4.1+
Requires
AD
Nombre Pirith - සෙත් පිරිත්
Versión de Android 4.1
Publisher Path Nirvana Foundation
Tipo BOOKS AND REFERENCE
Tamaño 150 MB
Versión 1.7 (17)
Ultima actualización en 2026-03-17
Downloads 100,000+
Consíguelo Google Play


Download Pirith - සෙත් පිරිත් Android

Download APK (150 MB )

Introductions Pirith - සෙත් පිරිත්

ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින්.

ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව fuera de línea ඇසීමට හැකිවන පරිදි සකසා ඇත.
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.

ඔබට වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (listas de reproducción) සකසා ගත හැකිය. 3,7,21 ආදී වශයෙන් පිරිතක් repetir කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.

https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.

හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක - Revisión de 5 estrellas එකක් ලබාදී අපව දිරිමත් කරන්න.

Cantos budistas de Pariththa de la tradición de Sri Lanka. Fácil de escuchar La voz se sincroniza con el texto en estilo karaoke para permitir una fácil lectura.
AD

Download APK (150 MB )

Preguntas Frecuentes

¿Cuál es la última versión de Pirith - සෙත් පිරිත්?
La última versión de Pirith - සෙත් පිරිත් es 1.7 (17).
¿Es Pirith - සෙත් පිරිත් gratuito para descargar?
Pirith - සෙත් පිරිත් es gratuito en Android, pero puede contener compras dentro de la aplicación.
What is the APK file size of Pirith - සෙත් පිරිත්?
The APK file size of Pirith - සෙත් පිරිත් is 150 MB.
¿Es Pirith - සෙත් පිරිත් seguro y libre de virus?
Sí, Pirith - සෙත් පිරිත් es completamente seguro. El APK proviene directamente de Google Play y está verificado con el certificado original del desarrollador.
¿Cómo instalar Pirith - සෙත් පිරිත් en Android?
Descarga el APK de esta página. Abre el archivo en Android, permite la instalación de fuentes desconocidas si se solicita, luego pulsa Instalar.