5.0 ★
1,333 Reviews
100,000+
Downloads
Android 4.1+
Requires
AD
Naam Pirith - සෙත් පිරිත්
Android-versie 4.1
Uitgever Path Nirvana Foundation
Genre BOOKS AND REFERENCE
Grootte 150 MB
Versie 1.7 (17)
Laatst bijgewerkt op 2026-03-17
Downloads 100,000+
Download op Google Play


Download Pirith - සෙත් පිරිත් Android

Download APK (150 MB )

Introductions Pirith - සෙත් පිරිත්

ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින්.

නොමැතිව පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව offline ඇසීමට හැකිවන පරිදි සකසා ඇත.
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
මාතාවන්ට මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.

ඔබට වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (afspeellijsten) සකසා ගත හැකිය. 3,7,21 ආදී වශයෙන් පිරිතක් herhaal කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.

https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.

හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක - 5-sterrenrecensie එකක් ලබාදී අපව දිරිමත් කරන්න.

Boeddhistische pariththa-gezangen uit de Sri Lankaanse traditie. Makkelijk te luisteren. Stem wordt gesynchroniseerd met de tekst in karaokestijl om gemakkelijk te kunnen lezen.
AD

Download APK (150 MB )

Frequently Asked Questions

What is the latest version of Pirith - සෙත් පිරිත්?
The latest version of Pirith - සෙත් පිරිත් is 1.7 (17).
Is Pirith - සෙත් පිරිත් free to download?
Pirith - සෙත් පිරිත් is free to download on Android, but may contain optional in-app purchases.
What is the APK file size of Pirith - සෙත් පිරිත්?
The APK file size of Pirith - සෙත් පිරිත් is 150 MB.
Is Pirith - සෙත් පිරිත් safe and virus-free?
Yes, Pirith - සෙත් පිරිත් is completely safe to download and install. The APK is sourced directly from Google Play and verified with the original developer certificate.
How to install Pirith - සෙත් පිරිත් on Android?
Download the APK from this page. On your Android device, open the downloaded file, allow installation from unknown sources if prompted, then tap Install.